Gallery


2023 සාහිත්‍යාභි වන්ධනා

×

2023 ලෝකළමා දින වැඩසටහන මහර ප්‍රාදේශිය සභාව


2023 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රනය නෙළුම්වැස්ස ප්‍රාථමික විද්‍යාලය(2023.10.06)


2023 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රනය හේනේගම මධ්යය විද්‍යාලය(2023.10.05)


2023 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රනය ශාන්ත ජෝෂප් විද්‍යාලය(2023.10.04)


2023 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රනය කිරිල්ලවල මහ විද්‍යාලය(2023.10.03)


2022 සාහිත්‍ය උත්සවය මහර ප්‍රාදේශිය සභාව


ගරු සභාපතිතුමියගේ ( සේවක සුභ සාධක සංගමයේ ප්රධාන අනුශාසක) සංකල්පයක් අනුව වසර තුනක් නොකඩවා ලබා දුන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සලය වෙනුවට මෙවර 2023 වර්ෂයේ වවුචර්පත් සේවක සුභ සාධක සංගමයේ සාමාජික සාමාජිකාවන්ට හා දෛනික වැටුප් ලබන සේවක මහත්ම මහත්මීන් 211 දෙනෙකු ප්‍රධාන කාර්යාලය, මහර, නාරංවල හා ඌරුවල්පේරුව උප කාර්යාලවල අද දින ලේකම්තුමිය වන එල්.ඒ.මංජුලා සමන්ති මහත්මියගේද සහභාගීත්වයෙන් බෙදා දෙන ලදී.


ජීවිතයක් රැක ගන්න..... ලේ බිදක් දන් දෙන්න.... ඔබත් එන්න අප හා එක්වන්න.. මහර ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමිය හා ලේකම්තුමිය සැමට ආදර්ශයක් සපයමින් අද දින ලේ දං දීමේ වැඩසටහන 20023-01-28 වන දින ආරම්භ කරන ලදී


පළාත් පාලන ආයතන අතර ප්රථම වරට පුස්තකාල කිහිපයක් එකවර, එකම ජාලගත මෘදුකාංගයක් (VPN) හරහා අන්තර්ජාලය හරහා ප්‍රථම වරට කොහා මෘදුකාංගය (KOHA intergrated library system ) විවෘත කල ප්‍රථම ප්‍රාදේශිය සභාව මහර මහර ප්‍රාදේශීය සභාවයි.


නිදහස සමරන මහර පෙර පාසලේ අපේ සිගිත්තන්


2022 පෙර පාසල් විවිධ ප්‍රසංගය


2022නත්තලට සැරසුනු මහර අපේ පුංචි සිගිත්තන්