දැක්ම සහ මෙහෙවර


දැක්ම


සීමිත සම්පත් ඵලදායීව යොදාගැනීමෙන් මහජන හිතකාමී පරිසරයක් බිහි කිරීම තුළින් තිරසාර අඛණ්ඩ සංවර්ධනයක්.


මෙහෙවර


ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ සුව සේවා, පොදු මංමාවත්, වීථි ආලෝක, ප්‍රජා සංවර්ධන ප්‍රධාන පොදු උපයෝගීතා සේවාවන් මහජන සහභාගීත්වයෙන් යුතුවද පරිසරයට හිතකාමී වන පරිදිද සම්මත අණපනත් හා රෙගුලාසිවලට අනුකූලවද, යාවත්කාලීනව ඉටුකරමින්, බල ප්‍රදේශය අඛණ්ඩ සංවර්ධනයක් කරා ගෙනයාම අපගේ මෙහෙවර වන්නේය. තිරසාර අඛණ්ඩ සංවර්ධනයක්.