බල ප්‍රදේශය තුළ කියවීමේ රුචිකත්වය වැඩි කිරීම මඟින් දැනුමින් පිරිපුන් සමාජයක් බිහි කිරීමේ කේන්ද්‍රස්ථානයක්.
බල ප්‍රදේශය තුළ ජනතාවගේ දැනුම හා කියවීමේ රුචිකත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ හා රටේ සංවර්ධනයට දායක වෙමින් විශිෂ්ට සේවාවක් කාර්යක්ෂම ලෙස ඉටු කිරීම.